Download Link : https://paymaster.app.link/travelwithwife

✍️ Our Experience and Tips

AMBULUWAWA
➤ උදේම යනවනම් සෙනග අඩුයිලු. සතියේ දවස් වලනම් ගොඩක්ම අඩුයි.
➤ පොඩි අය එක්ක උඩට යන එක අවදානම්. සීතලයි හුලගයි එක්ක සෙනගත් හිටියොත් තවත් අවදානම්.
➤ වතුර රැදෙන නිසා ටයිල් පඩිපෙල ලිස්සන සුලුයි. පරිස්සමින්.
➤ කන බොන දේවල් ප්ලාස්ටික් බෝතල් උඩ දාල එන්න එපා. පහල තියන කුණු භාජන වලට දාන්න.
➤ වාහන අඩු දවස්වලට තමන්ගේ වාහනෙන්ම උඩට යන්න පුලුවන්. නැත්තම් පයින් හරි tuk එකකින් හරි තමා යන්න වෙන්නේ.
➤ කපල් යනවනම් තැන් තැන් වල උබලගේ නම් ලියලා එන්න එපා බලන්න යන උන් ඒවා දැකලා උබලට සාප කරනවා. ලස්සන තැන් විනාස නොකර වරෙල්ලා.
🚩 : https://goo.gl/maps/L9hThBterFM9ZBUF7

PERADENIYA BOTANICAL GARDENS
➤ උදේම යනවනම් සෙනගත් අඩුයි අවුවත් අඩුයි.
➤ ටිකට් වැඩිහිටි 100යි පාසල් ලමුන්ට 20යි
➤ කනබොන දේවල් අරන්ගිහින් කුනු ටික නිසි තැන් වල බැහැර කරන්න.
➤ වැසිකිලි පහසුකම් තියනවා. පිරිසිදුකමත් හොදයි.
➤ Photoshoot වලට වෙනම අයකිරිමක් කරනවා. මිලගනන් එතනින් හෝ කෝල් එකක් දීලා උනත් දැනගන්න පුලුවන්.
➤ බබාලත් එක්ක යන්නම වටින තැනක්.
🚩 : https://goo.gl/maps/2YP1n5G55s764xcZA

FAB CEYLON RESTAURANT
➤ කෑමනම් හරිම රසයි. ගොඩක් අය එන නිසා table එකක් වෙන් කරගන්න සමහරවිට පොඩි වෙලාවක් ඉන්න වෙනවා.
➤ ගොඩක් කෑම රුපියල් 1000ට අඩුයි. දෙන්නෙක්ට හොදටම ඇති.
➤ පොඩි බබාලට වෙනම කෑම ඔනෙනම් ඒකත් request කරන්න පුලුවන්.
➤ location එකත් ලස්සනයි. කෑමවල රස බලලා යාලුවොත් එක්ක සෙල්ෆියක් එහෙම ගහන්නත් ලස්සන තැන් තියනවා.
🚩 : https://g.page/FabCeylonCafe?share

Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell 🆎 Turn CC on for subtitles

We hope you enjoyed this video as much as we enjoyed making!!

TRAVEL WITH WIFE on Social Media
✘ Follow on Facebook : http://tiny.cc/TWWFB
✘ Follow on Instagram : http://tiny.cc/TWWIG
✘ Follow on TikTok : http://tiny.cc/TWWTIKTOK
✘ Telegram channel : http://tiny.cc/TWWTG
✘ Follow on Twitter : http://tiny.cc/TWWTwitter

You can listen to the Hi Travelers Podcast here 👇🏻

Using copyright free music and sound effects 👇🏻
http://tiny.cc/epidemicsoundTWW
⚠ Register NOW 30 Days free UNLIMITED MUSIC with this link

© 2022 Copyrights are owned by Travel With Wife (PVT) LTD.

#TravelWithWife #Kandy #Ambuluwawa

▶️ Who is Travel With Wife?

We got married in 2018. Like everyone else, we earned our means through 9-5 jobs for years. Chamri was working in sales, and Kasun as a photographer. We both loved to travel. After years of working in corporate structures, we decided to start “Travel with Wife”, an idea we thought of during our first wedding anniversary trip, where we wanted to share the details of our trip with our friends and family.
We soon fell in love with a travelers lifestyle and began our vlog, which was a turning point in our lives. We got to visit 5 countries, in addition to exploring the crevices of our beautiful island home, Sri Lanka ✈️.

We toured until the pandemic confined us to our homes. In 2020, our travel princess Elina was born and joined our little travel family 👨‍👩‍👧. We can’t wait to start our travels again, with our new adventurer! We thank you for your consistent support and love, we can’t wait to show you everything we have planned!

Donate ❤️️ https://bit.ly/3zh0ZnE